නාමයෝජනා පෙත්සම් විභාගය 24ට කල් යයි

3 giorni 1 ora ago
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මහරගම නගර සභාව ඇතුළු ප්‍රාදේශිය සභා හා පළාත් පාලන ආයතන 14ක් වෙනුවෙන් ඉදිරිපත් කළ පෙත්සම් 14 ලබන 24වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද(19) තීන්දු කළේය.

මළ සිරුරත් විකුණන් කෑ දෙදෙනකුට වසර 8 ක සිර දඬුවම්

3 giorni 1 ora ago
මෘත ශරීරයක කොටස් ඉවත්කර දීමට බව පවසමින් මිය ගිය පුද්ගලයාගේ ඥාතියකුගෙන් රුපියල් 10000ක අල්ලස් ලබාගත්තැයි වැරදිකරුවන් වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ කම්කරුවන් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා වසර 8 බැගින් සිර දඬුවම් නියම කළේය.

යාපන සරසවියේ සිසු ගැටුමක්

3 giorni 1 ora ago
යාපනය සරසවියේ කලාපීඨයේ සිසුන් 8කට දින නියමයක් නොමැතිව පංති තහනම් කිරීමත් සමග ඊයේ(18) රාත්‍රියේ එම පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් ගැන ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවට යාපනය කෝපායි පොලීසිය කියා සිටියේය.

මව හා පුතු අතර ගැටුමට මැදිවූ මිණිපිරිය මරුට

3 giorni 1 ora ago
යාපනය පොතුවිල් මන්සන්ධියේදී මවක හා පුතකු අතර ඇති වූ ආරවුලකදී පුතා එල්ල කළ පිහි පහරකින් එම නිවසේ සිටි ඔහුගේ බාල සහෝදරයාගේ දියණිය(4) මිය ගොස් ඇතැයි කෝපායි පොලිසිය පවසයි.

පොහොට්ටුවේ පෙත්සම් 14 කල් යයි

3 giorni 1 ora ago
පළාත් පාලන මැතිවරණයේදී මහරගම, මහියංගනය, බුත්තල, කොළඹ, පානදුර, අගලවත්ත, කින්නියා, තිරප්පනේ, වැලිගම, බදුල්ල ඇතුළු පළාත් පාලන ආයතන 14 කට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ

හඳුන්නෙත්ති විශේෂ අධිකරණයක් ඉල්ලයි

3 giorni 1 ora ago
බැඳුම්කර වංචාවේ චූදිතයින්ට එරෙහිව නඩු පැවරීම නීතිපතිවරයා විසින් සිදුකරනු ඇතැයි කිසිසේත්ම සිතිය නොහැකි යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (19) ජවිපෙ පැවති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේය.

දණගැස්වීම සහ බලපෑම් ගැන විදුහල්පතිනිය පිළිගනී

3 giorni 1 ora ago
ළමයකු පාසලට ඇතුළත් කිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් ඌව මහ ඇමැතිවරයා හමුවේ වැඳ සමාව ගැනීමට සිදුවූ බව බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනිය වන භවානි රගුනාත් මහත්මිය අද හඬා වැටෙමින් පිළිගත්තාය.

දෙවැනි අදියරේ ඇගයීම්වලට පාසල් පහක් වැසේ

3 giorni 1 ora ago
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ උත්තර පත්‍ර ඇගයීම සඳහා යොදා ගන්නා පාසල් 5ක් මේ මස 23 වැනිදින සිට පෙබරවාරි මස 3 වැනි දින දක්වා වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

Selezionato

3 giorni 1 ora ago
The only Sri Lankan newspaper with round the clock news updates - lankadeepa Online Edition
SubscribeIscriviti a Feed Lankadeepa

Nazioni con aggregatori

Sri Lanka

Categoria Aggregatore