පන්සල් ඉඩමක පුද්ගලික නිවසක් හදලා – ගාල්ල-මාතර මහා මාර්ගය අවහිර කරමින් ගම්වාසීහු උද්ඝෝෂණයක

2 giorni 12 ore ago

හබරා¥ව තල්පෙ මාක`දුගොඩ නීග්‍රෝධාරාම විහාරස්ථානය සතු ඉඩමක වෙනත් පුද්ගලයකු විසින් නිවසක් ඉදි කිරීමට විරෝධය පළ කරමින් තල්පේදී ගම්වාසීන් පිරිසක් ගාල්ල-මාතර මහ මාර්ගය අවහිර කරමින් ඊයේ (18* පෙරවරුවේදී උද්ඝෝෂණයක නිරත වූහ. මේ පිළිබ`ද තොරතුරු ලැබුණ වහාම ක‍්‍රියාත්මක වූ හබරාදුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රසාද් ජයතිලක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් ප‍්‍රථමයෙන් වාහන ධාවනයට විකල්ප මාර්ග ලබාදීමට

The post පන්සල් ඉඩමක පුද්ගලික නිවසක් හදලා – ගාල්ල-මාතර මහා මාර්ගය අවහිර කරමින් ගම්වාසීහු උද්ඝෝෂණයක appeared first on Rivira Online.

Rivira Web

වෙල් ලක්ෂයක් තිබෙන ඌව ඩෝල් සමාගමට බිලි දෙන්නේ ඇයි?

2 giorni 12 ore ago

නීති විරෝධී ව රක්ෂිත ඉඩම් අත්පත් කර ගෙන අපනයනය ස`දහා කැවැන්ඩිස් කෙසෙල් ප‍්‍රභේදය නිෂ්පාදනය කරණ ලෝකයේ අපකීර්තිමත් ඉතිහාසයක් හිමි බහු ජාතික ඩෝල් සමාගමට පසුගිය රජයෙන් ලබා දුන් රාජ්‍ය අනුග‍්‍රහය ඒ ආකාරයෙන් ම වත්මන් රජයෙන් ද ලබා දෙමින් තිබේ. ජලපෝෂක වනාන්තර බිම් හා ගොවි බිම් විනාශ කර සීමාසහිත ඩෝල් ලංකා පුද්ගලික සමාගම නමින් මෙරට කි‍්‍රයාත්මක වෙමින් 

The post වෙල් ලක්ෂයක් තිබෙන ඌව ඩෝල් සමාගමට බිලි දෙන්නේ ඇයි? appeared first on Rivira Online.

Rivira Web

දෙවැනි මෙහෙයුම ජයග්‍රහණය කිරීමට ජනාධිපතිවරයා කළ යුත්තේ කුමක්ද?

2 giorni 12 ore ago

මම ‍පොඩි කා‍ලේ අපේ ගෙවල් ළඟ විජේරත්න කියලා වින්කල් බාස් කෙනෙක් වින්කලයක් දාගෙන හිටියා. ඒ මනුස්සයාගේ වින්කලෙන් මම දවසක් බයිසික‍ලේක කෑල්ලක් හොරකම් කරගෙන ආවා. මේක දැනගත්ත අපේ තාත්තා මට දඬුවම් කරලා කිව්වා කවදාවත් හොරකමට නම් පුරුදු වෙන්න එපා කියලා. එදා ඉඳන් ඒක මගේ ජීවන ප්‍රතිපත්තිය වුණා. එදා ඉඳලා අද වෙනකම් මම හොරකම් කරලා නැහැ. ඒ

The post දෙවැනි මෙහෙයුම ජයග්‍රහණය කිරීමට ජනාධිපතිවරයා කළ යුත්තේ කුමක්ද? appeared first on Rivira Online.

Rivira Web

රාජගිරියේ ගුවන් පාලම මහජන මුදල් කාබාසිනියා කිරීමක් පමණක්ද?

2 giorni 12 ore ago

යහපාලන ආණ්ඩුවේ ලොකු ව්‍යාපෘතියක් ලෙස කාලයක් මුළුල්‍ලේ විළිරුජාවෙන් ඇඹරෙමින් හිටි රාජගිරිය ගුවන් පාලම පසුගියදා විවෘත කෙරුණේ ඊට සෝභිත හිමියන්ගේ නමද ඈඳමිනි. පාලම විවෘත කළ දා පටන්ම අසන්නට ලැබුණේ හොඳ කතා නොවේ. “පාලම දැම්මට පස්සේ ට්‍රැෆික් වැඩිවෙලා” “ඉස්සරට වඩා දැන් පැය බාගයක් විතර වැඩිපුර වෙලාව යනවා ගෙදර යන්ඩ” “මේක දැම්මට වඩා හොඳයි නිකා හිටිය නං” යනාදී

The post රාජගිරියේ ගුවන් පාලම මහජන මුදල් කාබාසිනියා කිරීමක් පමණක්ද? appeared first on Rivira Online.

Rivira Web

ජනපති ගෙදර යන දවස

2 giorni 12 ore ago

ඉකුත් දිනවල රටේ කතාබහ ඇති වූ තවත් මාතෘකාවකි. ඒ ජනාධිපතිවරයාගේ ධුර කාල සීමාවය. ශ්‍රේෂ්ඨාධිකරණය වසර හයක් නොව එය පහක් බව තීන්දු කළේ ය. එසේ තීන්දු කළ ද තවම ධුර කාල විවාදය පහව ගොස් නැත. ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා වසර පහක් ගවෛන තැන යා යුතු බව සඳහන් කළ ද ජනාධිපතිවරයා කියන්නේ වෙනත් කතාවකි. ඉකුත් දිනෙක කොස්ගම ප්‍රදේශයේ පැවති

The post ජනපති ගෙදර යන දවස appeared first on Rivira Online.

Rivira Web

කැබිනට් නාඩගම ගැන මහින්දගෙන් හෙළිදරව්වක්

2 giorni 13 ore ago

පළාත්පාලන මැතිවරණ උණුසුම ළංවෙත්ම ප්‍රධාන දේශපාලන පක්ෂවල දේශපාලන වේදිකා දැඩි ලෙස උණුසුම් වෙන්නට පටන් ගෙන තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ වේදිකාවලද මේ දිනවල ඇදීයන්නේ උණුසුම් කතාය. එම පක්ෂ මැතිවරණයේදී තරග වදින සෙසු දේශපාලන පක්ෂවලට දැඩි ලෙස දෝෂාරෝපණය එල්ල කිරීමට පටන් ගෙන තිබේ. එහි ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ

The post කැබිනට් නාඩගම ගැන මහින්දගෙන් හෙළිදරව්වක් appeared first on Rivira Online.

Rivira Web

විදුලිය නිපදවන අපූරු දොස්තර

2 giorni 13 ore ago

ඛනිජ තෙල් භාවිතය නිසා ලෝකය ප‍්‍රබල පාරිසරික අර්බුදයකට මුහුණ පා තිබේ. ලෝකයේ හැම අස්සක් මුල්ලක් නෑරම එකී අර්බුදයේ අනිටු විපාක වි`දින්නට සිදුව ඇත. ලෝකයම එවන් තත්ත්වයකට මුහුණදෙද්දී මේ තත්ත්වය ලංකාවට  දැඩි ලෙස බලපාන්නේ 2016 වසරේය. නාය යෑම්, සුළි සුළං, ඉඩෝර තත්ත්ව මෙන්ම ගංවතුරෙන්ද ලංකාවටත් දැඩිසේ හානි සිදුවූ අවස්ථා ගණනාවක්ම විය. ලෝකයේ ලොකු ලොක්කෝ ගෝලීය වෙනස්කම්

The post විදුලිය නිපදවන අපූරු දොස්තර appeared first on Rivira Online.

Rivira Web

Selezionato

2 giorni 11 ore ago
Sinhala Newspaper
SubscribeIscriviti a Feed Rivira Online

Nazioni con aggregatori

Sri Lanka

Categoria Aggregatore