Sri Lanka

ජංගම ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය තායි කතුන් තිදෙනකු අත්අඩංගුවට

Lankadeepa - 55 min 10 sec fa
අන්තර් ජාලයෙන් දැන්වීම් පලකර ඒ ඔස්සේ ඇනවුම් ලබාගනිමින් මෝටර් රථ උපයෝගි කරගෙන ජංගම ගණිකා නිවාස පවත්වාගෙන යන තායිලන්ත ජාතික කාන්තාවන් දෙදෙනකු ඇතුලූ තිදෙනකු අද (18) අලූයම වැල්ලවත්ත දුෂණ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Categorie: Sri Lanka

එජාපයේ ප්‍රබලයෙක් ගෝඨාභයගේ සහයට

Lankadeepa - 55 min 10 sec fa
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීම සඳහා අද (18) හෝ හෙට(19) එක්වීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
Categorie: Sri Lanka

ළිදේ සිරවී සිටි තිදෙනාගෙන් අයෙක් මිය යයි

Lankadeepa - 2 ore 9 min fa
කන්දකැටිය බදුළුඔය ප්‍රදේශයේ ගැඹුරු ළිඳක සිරවී සිටි පුද්ගලයින් තිදෙනකුගෙන් එක් පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසු මිගොස් ඇති බව පොලීසිය කියයි.
Categorie: Sri Lanka

කෝටි 30 ක හෙරොයින් සමඟ තිදෙනකු දිවුලපිටියේදී අත්අඩංගුවට

Lankadeepa - 2 ore 9 min fa
දිවුලපිටිය, උල්ඇළපල , මිල්කාසිවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබී කිලෝ 30 කට අධික හෙරෙයින් ප්‍රාමණයක් සමඟ තිදෙනකු අද ( 18) දිවුලපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
Categorie: Sri Lanka

මංජු ශ්‍රී අරංගල සමුගනී

Lankadeepa - 2 ore 9 min fa
බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ හිටපු ප‍්‍රධාන සංවිධායක මංජු ශී‍්‍ර අරංගල මහතා (63) අද (18) දින කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත විය.
Categorie: Sri Lanka

ළිදේ සිර වූ තිදෙනා ගොඩ ගනිති

Lankadeepa - 2 ore 9 min fa
කන්දකැටිය බදුළුඔය ප්‍රදේශයේ අඩි 50 ක් පමණ ගැඹුරු ළිඳක සිරවී සිටි පුද්ගලයින් තිදෙනකු පැය දෙකක පමණ කාලයක් තිස්සේ දැඩි පරිශ්‍රමයක් යොද‍ෙ ගොඩ ගෙන රෝහල් ගත කළ බව කන්දකැටිය පොලීසිය පවසයි.
Categorie: Sri Lanka

ගම්පහ සණස බැංකුවේ සභාපතිවරයා අත්අඩංගුවට

Lankadeepa - 2 ore 9 min fa
තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 55 කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියකට අදාලව ගම්පහ සණස බැංකුවේ සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
Categorie: Sri Lanka

කාබන් බද්ද අහෝසි කෙරේ

Lankadeepa - 2 ore 9 min fa
මෝටර් රථ සඳහා අයකරන කාබන් බද්ද අහෝසි කිරීමට රජය තීරණය කර තිබේ.
Categorie: Sri Lanka

CWC pledges support to Gotabhaya Rajapaksa

Colombo Page - 2 ore 57 min fa
Oct 18, Colombo: The Ceylon Workers Congress (CWC) has signed a memorandum of understanding with the Sri Lanka Podujana Peramuna (SLPP) expressing their support to the SLPP Presidential candidate Gotabaya Rajapaksa at the upcoming Presidential elections.
Categorie: Sri Lanka

Three suspects arrested with nearly 30 kg of heroin in Divulapitiya

Colombo Page - 3 ore 12 min fa
Oct 18, Colombo: The police have arrested three suspects with nearly 30 kilograms of heroin following a raid in Divulapitiya area.
Categorie: Sri Lanka

Sajith promises to provide free fertilizer to all farmers

Colombo Page - 3 ore 51 min fa
Oct 18, Colombo: The New Democratic Front presidential candidate Minister Sajith Premadasa has stressed that he will take measures to provide fertilizer free to all the farmers in the country as well as the paddy farmers.
Categorie: Sri Lanka

වැඩිහිටි කාර්යාල අධ්‍යක්ෂ ඉවත් කිරීම මැතිවරණ කොමිසමෙන් නවත්වයි

Lankadeepa - 4 ore 5 min fa
වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සමන් උඩවත්ත මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට සූදානමක් ඇති නම් එය වහාම නතර කරන්නැයි ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරියට මැතිවරණ කොමිසම ඊයේ (17) නියෝග කර ඇත.
Categorie: Sri Lanka

දෙදෙනෙක් අඩි 50ක ළිඳක සිර වෙති

Lankadeepa - 4 ore 5 min fa
කන්දකැටිය බදුළුඔය දඩයම්තලාව ප්‍රදේශයේ අඩි 50 ක් පමණ ගැඹුරු ළිඳක සිර වී සිටින පුද්ගලයින් දෙදෙනෙක් බේරාගැනීම සඳහා යුධ හමුදාව කැඳවා ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි.
Categorie: Sri Lanka

මත්ද්‍රව්‍ය නිවාරණ මාසය තුළ හෙරොයින් කිලෝ 65 ක් අල්ලයි

Lankadeepa - 4 ore 5 min fa
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මත්ද්‍රව්‍ය නිවාරණ මාසය තුළ දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම් වලින් හොරොයින් කිලෝ 67 යි ග‍්‍රෑම් 500 ක් සමඟ සැකකරුවන් 4322 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි.
Categorie: Sri Lanka

ජනපති අපේක්ෂක සජිත්ට මාධ්‍ය ප්‍රකාශකවරු තිදෙනෙක්

Lankadeepa - 4 ore 5 min fa
නව ප‍්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ මාධ්‍ය ප‍්‍රකාශකවරුන් ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ සහ සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර යන මහත්වරුන් පත් කර තිබේ.
Categorie: Sri Lanka

රට බෙදන ඉල්ලීම් 13 කට වරදරාජා පෙරුමාල්ගෙන් තල්ලුවක්

Lankadeepa - 4 ore 5 min fa
උතුරේ දෙමළ දේශපාලන පක්ෂ පහක් විසින් ස්වයං නිර්ණ අයිතිය ඇතුළු ඉල්ලීම් 13 කට බලකරමින් අත්සන් කළ ගිවිසුම පිළිගත හැකි එකම ජනාධිපති අපේක්ෂකයා එම්.කේ.සිවාජිලිංගම් යැයි උතුරු නැගෙනහිර ප්‍රථම ප්‍රධාන අමාත්‍ය දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂයේ නායක වරදරාජා පෙරුමාල් මහතා අද(17) සදහන් කළේය.
Categorie: Sri Lanka

Election monitor calls for an inquiry into spreading false rumors related to national security

Colombo Page - 4 ore 12 min fa
Oct 18, Colombo: Campaign for Free and Fair Elections (CaFFE), an election watchdog in Sri Lanka has requested the National Elections Commission (NEC) and security forces to investigate whether there is an organized group spreading rumors on incidents that are related to national security.
Categorie: Sri Lanka

Hambantota International Port partners with NYK Japan

Colombo Page - 4 ore 37 min fa
Oct 18, Colombo: The Hambantota International Port Group (HIPG) has entered into a Terminal Service Agreement (TSA) with Japanese Shipping Conglomerate NYK, the first RoRo specific TSA entered into by the shipping line with a Sri Lankan Port.
Categorie: Sri Lanka

Seven Sri Lankan companies take part in SupplySide West 2019 trade show in Las Vegas

Colombo Page - 5 ore 4 min fa
Oct 18, Colombo: Seven Sri Lankan companies are participating in the 2019 SupplySide West Exhibition, the leading ingredients and supply-chain event for the health and nutrition industry.
Categorie: Sri Lanka

කොස්ලන්ද මහ කන්ද නාය යාමේ අවදානමක - පවුල් 23 ක් ඉවත් කරයි

Lankadeepa - Gio, 17/10/2019 - 22:54
පවතින අධික වර්ෂාව සමඟ නායයාමේ අවදානමක් මතු වූ බැවින් අද (17) රාත්‍රී කොස්ලන්ද මහකන්ද ග්‍රාම නිලධාරී වසමේ පවුල් 23 ක් ඉවත්කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
Categorie: Sri Lanka