නිවාස ආධාර දෙන බව කියා දේශපාළුවා පවුල් දෙකක් අමාරුවේ දාලා තිබූ නිවාස දෙක කඩලා – දැන් ඉන්නේ ලෑලි මඩුවල

5 giorni 2 ore ago

දෙණියාය ඉහළගම මිරිස්වත්ත පාරේ අසරණ පවුල් දෙකකට නිවාස ඉදිකර ගැනීමට ආධාර ලබාදීමට ඔවුන් සිටින නිවාස කඩා අලූතින් අත්තිවාරම් දමන ලෙස පැවසූ කොටපොල ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක ආනන්ද කුමාර මහතා (එජාප* ඔවුන් තිබූ නිවස කඩා අත්තිවාරම් දැමීමෙන් පසු ඔවුනට ආධාර නොදී ණය මුදලක් ස`දහා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමුකර ඔවුන් අමාරුවේ දමා ඇතැයි එම නිවෙස් හිමියන්

The post නිවාස ආධාර දෙන බව කියා දේශපාළුවා පවුල් දෙකක් අමාරුවේ දාලා තිබූ නිවාස දෙක කඩලා – දැන් ඉන්නේ ලෑලි මඩුවල appeared first on Rivira Online.

Rivira Web

රාවතාවත්තේ එක්දරු මවක මරාදාලා

5 giorni 2 ore ago

මොරටුව රාවතාවත්ත පළමුවන පටුමගේ පදිංචිව සිටි එක්දරු මවක් පසුගිය 12 දා ඝාතනය කොට සැකකරු පලාගොස් ඇත. හතළිස් සය හැවිරිදි කාන්තාවක් වූ ඇය දියණිය පාසල් යවා නිවසේ හුදකලාව සිටියදී සැකකරු නිවසට ඇතුළුවී ඇගේ ලැම ප්‍රදේශයට තියුණු ආයුධයකින් ඇන ඉදිරිපස දොරෙහි යතුරු දමා  යතුරුද රැගෙන ගොස් ඇත. දියණිය පාසල නිමවී නිවසට පැමිණ සිය මවට කතාකළත් වෙන දා

The post රාවතාවත්තේ එක්දරු මවක මරාදාලා appeared first on Rivira Online.

Rivira Web

තොරණගහපිටියේ දී 7 හැවිරිදි දැරියක් බසයකට යට වී මියයාමෙන් පසු කලහකාරි ලෙස හැසිරුණු දාහතර දෙනෙක් අත්අඩංගුවට

5 giorni 2 ore ago

කෑගල්ල-අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ තොරණගහපිටිය ප්‍රදේශයේදී පෙරේදා (13) සවස බස් රථයකට යටවීමෙන් කුඩා දැරියක් මිය යාමේ සිද්ධියෙන් පසු ප්‍රදේශයේ උණුසුම් තත්වයක් උද්ගත වූ අතර, කළහකාරී ලෙස හැසිරුණු 14 දෙනකු අත්අඩංගුවට ගෙන කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (16) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. හැට හැවිරිදි කාන්තාවක්  සිව් හැවිරිදි සහ හත් හැවිරිදි  ඥාති දැරියන් දෙදෙනෙකු සමඟ

The post තොරණගහපිටියේ දී 7 හැවිරිදි දැරියක් බසයකට යට වී මියයාමෙන් පසු කලහකාරි ලෙස හැසිරුණු දාහතර දෙනෙක් අත්අඩංගුවට appeared first on Rivira Online.

Rivira Web

අපේ 200ක් සෞදි හිරේ මම මේ ගැන දන්නෙ නෑ ; මාධ්‍යයට මුකුත් කියන්න බෑ – විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩබලන සභාපති

5 giorni 3 ore ago

සෞදි අරාබියේ සිරකඳවුරුවල මේ වන විට ශ්‍රී ලාංකිකයන් 200ක් පමණ ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති, ඒ. තාසිමින් මහතා පැවසුවේ ඔවුන්ට අවශ්‍ය නීති ආධාර ලබාදීමට තානාපති කාර්යාලය අවශ්‍ය පියවර ගන්නා බවයි. එමෙන්ම දිගින් දිගටම ලාංකික සිරකරුවන්ගේ තත්ත්වය පිළිබඳ සොයා බලන බවත් ඔහු පැවසීය. මෙම පිරිස අනාචාරයේ හැසිරීම සහ මත්පැන්

The post අපේ 200ක් සෞදි හිරේ මම මේ ගැන දන්නෙ නෑ ; මාධ්‍යයට මුකුත් කියන්න බෑ – විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩබලන සභාපති appeared first on Rivira Online.

Rivira Web

අපේ හෙද හෙදියන්ට කොරියා ඉන්ජේ සරසවි පුහුණුව

5 giorni 3 ore ago

ශ‍්‍රී ලංකාවේ හෙද හෙදියන්ට කොරියාවේ ඉන්ජේ විශ්වවිද්‍යාලයේ පුහුණුව ලබාදීම සඳහා වන නව ගිවිසුමකට  අත්සන් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඉන්ජේ විශ්වවිද්‍යාලය අතර, 2013 වසරේ අත්සන් කළ ගිවිසුම 2017 වසරේ දී අවසන් විය. නව ගිවිසුම අනුව හෙද අධ්‍යාපනය, හදිසි ප‍්‍රතිකාර සේවා

The post අපේ හෙද හෙදියන්ට කොරියා ඉන්ජේ සරසවි පුහුණුව appeared first on Rivira Online.

Rivira Web

හම්බන්තොට වරායේ චීන ආයෝජනයේ ඉතිරි මුදලත් ශ්‍රී ලංකාවට

5 giorni 3 ore ago

හම්බන්තොට වරායට අදාළ චීන ආයෝජනයේ දෙවන කොටස් මුදල ශ්‍රී ලංකාව වෙත ලබාදී ඇත. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කළේ ඇමෙරිකානු ඩොලර් මිලියන 97.3ක් වන මෙම මුදල චයිනා මර්චන්ට් ‍පෝට් හෝල්ඩින්ස් සමාගම විසින් අධිකාරියට භාර දුන් බවයි. මෙම වරායේ සංවර්ධනය සඳහා කෙරෙන ආයෝජන වෙනුවෙන් වරාය අධිකාරිය හා චීන සමාගම ඉකුත් වසරේ දෙසැම්බර් 09 වැනිදා

The post හම්බන්තොට වරායේ චීන ආයෝජනයේ ඉතිරි මුදලත් ශ්‍රී ලංකාවට appeared first on Rivira Online.

Rivira Web

සමූහ දූෂණයට ලක්ව දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලැබූ තිස්ස බාලවයස්කාර දැරිය මියයයි

5 giorni 3 ore ago

තිස්සමහාරාම මාගම ප‍්‍රදේශයේදී  පසුගිය 09 වැනි දා රාත‍්‍රියේ  තරුණයන් තිදෙනකු විසින් සමූහ ¥ෂණය කළ බව කියන 14 හැවිරිදි බාලවයස්කාර දැරියක ගෙල වැලලාගෙන සිය දිවි හානි කර ගැනීමට යාමේදී ඉන් බේරාගෙන හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (14* පස්වරුවේ මියගොස් ඇත. මෙසේ ජීවිතක්ෂයට පත් වූයේ තිස්සමහාරාම මාගම ප‍්‍රදේශයේ 14 හැවිරිදි

The post සමූහ දූෂණයට ලක්ව දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලැබූ තිස්ස බාලවයස්කාර දැරිය මියයයි appeared first on Rivira Online.

Rivira Web

රට ඉදිරියට ගෙන යන එකම විකල්පය ජවිපෙයි

5 giorni 3 ore ago

රට ඉදිරියට ගෙන යාමට එකම විකල්පය හා බලා‍පොරොත්තුව ජවිපෙ පමණක් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ පළාත් පාලන ආයතන සඳහා පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන් වෙනුවෙන් කොළඹදී පැවැති ජන හමුවක් අමතමිනි. ඒ අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රත්නායක මහතා “ජවිපෙ සාමාජිකයන්ට පමණක් ආණ්ඩු පිහිටුවීමට බැහැ. එජාප ශ්‍රීලනිප ආදී

The post රට ඉදිරියට ගෙන යන එකම විකල්පය ජවිපෙයි appeared first on Rivira Online.

Rivira Web

ආදිවාසි තරුණියක් පුංචි ඡන්දයට

5 giorni 3 ore ago

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ආදිවාසි තරුණියක් තරග වදින බවත් ඉදිරියේදී උගත් තරුණ තරුණියන් පාර්ලිමේන්තුව දක්වා යැවීමට බලා‍පොරොත්තු වන බවත් දඹාන ආදිවාසි නායක ඌරුවරිගයේ වන්නියලැත්තෝ පවසයි. වර්තමාන දේශපාලන ක්‍රමය තුළ ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් සහ ප්‍රශ්න විසඳා ගැනීමට ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හෝ පාර්ලිමේන්තුවෙන් නිසි විසඳුම් නොලැබුණු බවද පැවසීය. ඒ නිසාම ඉදිරියේදී සියලු පළාත් පාලන ආයතන

The post ආදිවාසි තරුණියක් පුංචි ඡන්දයට appeared first on Rivira Online.

Rivira Web

මහජන දේ‍පොළ ගසාකන අයට තරාතිරම නොබලා දඬුවම් කරනවා – ජනපති කියයි

5 giorni 4 ore ago

දූෂණය වංචාව රටින් තුරන් කිරීමට කටයුතු කරගෙන යාමේදී තමන්ට එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ දඹුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා “සියලු යස ඉසුරින් පිරි මේ රට දූෂිත දේශපාලනඥයන් නිසා ගොඩගැනීමට නොහැකි වී තිබෙනවා. රට නැවත ගොඩනැගීමේ

The post මහජන දේ‍පොළ ගසාකන අයට තරාතිරම නොබලා දඬුවම් කරනවා – ජනපති කියයි appeared first on Rivira Online.

Rivira Web

Selezionato

5 giorni 2 ore ago
Sinhala Newspaper
SubscribeIscriviti a Feed Rivira Online

Nazioni con aggregatori

Sri Lanka

Categoria Aggregatore